Saturday, July 6, 2013

කාලෙකින්.....

ඇත්තටම සමාවෙන්න.... කාලෙකින් ඔව් ගොඩක් කාලෙකින්
මගේම කියල තියන මේ පුංචි අන්තර්ජාල ලියවිල්ලට
පොඩිම පොඩි ගෙත්තමක්වත් කරන්න බැරි වුනාට....
සරසවි දිවිය නිමා කරල ප්‍රථිඵල එහෙමත් එනකම්
බලාන හිටියෙ....
මට මගෙ බ්ලොග් එක, ඔයාලව අමතක වුනා නෙවෙයි...
අයෙමත් මට පුළුවන් හැම වෙලාවටම මම ඔයාලව
බලන්න එනවා.....

ඇත්තම කියනවනම් මේ දවස්වල
කාලය ගෙවෙන්නෙ වටින වැඩක් වෙනුවෙන්...
සරසවියෙ ඉගෙන ගත්ත දේවල් වලින් සහ
මම කියවල අත්හදා බලපු දේවල් වලින්
පොඩි වැඩකට අතගැහුව....

දැන්ම නෙමෙයි මම විස්තර කියන්නම් ලඟදිම......