Friday, March 10, 2023

TaX ටැක්ස්...

 TaX ලංකා....

පඩියට... taX 

බිල් ටිකට.. taX taX 

කඩෙන් ගන්න බඩු.. taX taX taX 

තව ටිකක් මෙහෙම ගියොත්....

ජීවත්වෙනවටත් .. TAX.....

ඉක්මනට ගොඩ යමන් ලංකා...

හැමෝටම මහන්සි වෙන්න කලින්.....