Sunday, June 10, 2012

ජීවිතයත් හරියට .....


ජිවිතය.... හරි හුරුපුරුදු මාතෘකාවක්....
මගේ ලියවිලි අතර,
ඒ නිසාම ජිවිතය ගැන හිතන්න වැඩිපුර
ජීවිතය හරියටම දියපහරක් වගේ...
විටෙක නිහඩයි..විටෙක රුදුරුයි....
තවත් තැනක හිතාගන්න බැරිතරම්ම ලස්සනයි...
ඒ වගේම,
නිසල දියේ ගැඹුරටම යනකම් පේනව... පිවිතුරුව වන
තරමට ලස්සනයි....හැබැයි ඒ දියම බොර වුනාම...
කිසිදෙයක් තේරුම් ගන්න බෑ....
ඒකයි මම ජිවිතය දියපාරක් කිව්වෙ....
ජිවිතය පුළුවන් තරම් නිසලව නිහඩව ගෙවන්න...
එතකොට ආදරණීය ලස්සන ජීවිතයක් උරුමවේවි....

              

5 comments:

  1. a wagema jeevithaya lassana wenne bhadaka atharin gaman karaddi, hariyata nikan gas gal atharin galaagena yana diya paharak wage.....
    ---kobzy----

    ReplyDelete
  2. නිහඬ නිසල ජීවිතයක් හැම විටම ලැබෙන්නෑ මිත්‍රයා.
    අනිත් එක ගල් පරයක නොවදින, පහලට කඩා නොවැටෙන දියැල්ලක් නොමැති දිය පහරක ලස්සනක් මට නං පේන්නෑ....

    ReplyDelete
  3. kobzy and ප්‍රභාත්, මම නිහඩ නිසල කීවෙ බොර නොවුන කියන අදහසින් මිත්‍රය...අපි හැමෝම දන්නවනෙ දිය ඇල්ලක් නැති දියපාරක් ලස්සන නෑ කියල...

    ReplyDelete
  4. ජිවිතය තියෙන්නේ විදින්න..ප්‍රශ්න එනවා ,,එහෙම නැති ජිවිත නැහැ..

    ReplyDelete
  5. ඇත්ත නිම්ශා , ජීවිතය තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙමෙයි....

    ReplyDelete