සමීකරනෙ අකුරු වෙනස් වේ ගුරා ගෙ තාලෙටඋසස් පෙළ මොඩලය ඉවත් කර අප මනසින්පෙළ ගැසී ඒ බොරුම නැවත කට පාඩම් කරනටඅලුත් ලෙස පරණ කමම සරසවිය තුලත්....
නමුත් මේ පරණ දේ ඇයි මෙලෙස වෙනස් වී...අපහසුයි තේරැම් ගන්නට...හිතෙනවා වෙලාවකටඑදා සිටි නිව්ටන් අද වන විට වෙනස් වී බව...
නැත සොයුර නොවේ නිවුටන් ගේ වෙනසක්එදා නිවුටන් කිවු දේ අද අයින්ස්ටයින්ට යටවීනිවුටන්ගේ සරල වදන් අයින්ස්ටයින්ගේ කටුරොලු වදනින් යටවීඑයයි වෙනස අද තේරුම් ගත නොහුනු....
සොයුර,මට නම් නිව්ටන් මෙන්ම අයින්ස්ටයින්ද එකම බව හැගේ...නමුත්...පවසන්නේ එකකට එකක් වෙනස් දේවල්ය...
සමීකරනෙ අකුරු වෙනස් වේ ගුරා ගෙ තාලෙට
ReplyDeleteඋසස් පෙළ මොඩලය ඉවත් කර අප මනසින්
පෙළ ගැසී ඒ බොරුම නැවත කට පාඩම් කරනට
අලුත් ලෙස පරණ කමම සරසවිය තුලත්....
නමුත් මේ පරණ දේ ඇයි මෙලෙස වෙනස් වී...
ReplyDeleteඅපහසුයි තේරැම් ගන්නට...
හිතෙනවා වෙලාවකට
එදා සිටි නිව්ටන් අද වන විට වෙනස් වී බව...
නැත සොයුර නොවේ නිවුටන් ගේ වෙනසක්
ReplyDeleteඑදා නිවුටන් කිවු දේ අද අයින්ස්ටයින්ට යටවී
නිවුටන්ගේ සරල වදන් අයින්ස්ටයින්ගේ කටුරොලු වදනින් යටවී
එයයි වෙනස අද තේරුම් ගත නොහුනු....
සොයුර,
ReplyDeleteමට නම් නිව්ටන් මෙන්ම අයින්ස්ටයින්ද
එකම බව හැගේ...
නමුත්...පවසන්නේ එකකට එකක් වෙනස් දේවල්ය...