Wednesday, July 28, 2010

අතීතය දෙසින්

උපන් දා සිටම,
ඉගෙන ගත්තෙමි ටිකෙන් ටික,
ජය ගත්තෙමි තරග විභාග,
සිතට දැනුන දැනෙන සතුට අපමනය...
නමුත්....
එදා සහ අද ගැන සිතන විට
දැනේ දුකක් මාහට
මන්ද,
එදා තිබූ නිදහස නැවත නොලැබෙනු ඇත.

5 comments:

  1. ඒක ආයි කවදාවත්ම හම්බ වෙන්නේ

    බ්ලොග් ලියවිල්ලට අපෙනුත් සුභ පැතුම
    චියර්ස්ස්ස්ස්ස්ස්!!!!

    ReplyDelete
  2. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා . ඒ වගේම සුභ පතනවා......
    ගෙවුන කාලය ආපහු ගන්න බැරි වුනාට ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කියලා සතුටු වෙන්න පුලුවන් .

    ReplyDelete
  3. කතාව ඇත්ත සහෝදරයා....

    එදා ලබපු ඒ නිදහසට
    නිම් හිම් නැති කෙළිලොල් වියට
    සදහටම සමු දෙන්නට වුනි අපට
    නිම වුයෙන් පාසැල් සමය.....

    ReplyDelete
  4. අහා...පබලු අක්කත් දවල් තිස්සෙම නිදාගෙන ඉඳල යාන්තම් ඇවිත් තියෙන්නේ මේ පැත්තටත් හි හි... නියමයි...

    ReplyDelete
  5. ඇත්තම කිවොත් අපි හැමෝම සතුටින්...එ වගේම ඔයාල සේරටම ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරනවට

    ReplyDelete