Saturday, September 18, 2010

ලස්සන...


කෙනෙක් කියනව ලස්සනයිලු...
තවත් කෙනෙක්...තවත් කෙනෙක්ව...
කොහොමද එහෙම කියන්නෙ...
බාහිර පෙනුමෙන්ද...?
බෑ ... අපිට බෑ එහෙම කෙනෙක් ගැන පූර්ව නිගමනයකට එන්න..
මොකද.. ලස්සන කියන්නෙ...බාහිරට පෙනෙන දේ නෙවෙයි...
ඊට වඩා ගැඹුරක් තියනව ලස්සනට...ඔව්... ලස්සනට ලස්සන අර්ථයක්...
ලස්සන කියන්නෙ කෙනෙක්ගෙ හිතත් ගතත් දෙකින්ම එන දෙයක්...
කෙනෙක් කොච්චර බාහිරින් ලස්සන උනත් වැඩක් තියනවද..හිතේ
දයාව,කරුණාව,..නැත්නම්, ඉතින්..
අපිට පුළුවන්ද කෙනෙක්ව ඇසුරු නොකර එයාගෙ හිත ගැන කියන්න...
මේය ... හැමදේටම පොදුයි...පරිසරයටත්...යමක පිටට පේන ලස්සනත් එක්ක
සැගවුන ගැඹුරක් අපිට නොදැනීම තියනව...හරියට බාදුරා මල වගේ....

4 comments:

  1. ලස්සන.........ලස්සන විග්‍රහයක්.
    ලස්සනත් සාපේක්ෂයි, ලස්සනට හොඳ සිතක් එකතු වුනොත් සුන්දරයි.

    ReplyDelete
  2. ඇත්තමයි මිතුර.... ලස්සනට හොද‍ හිතක් එකතු වුනොත්... හැබැම සුන්දරයි

    ReplyDelete
  3. මිතුර ඔබගේ අදහස නම් සැබැය.....

    ReplyDelete
  4. සැබැව පැවසීම harshaගේ අදහසයි

    ReplyDelete