Saturday, June 7, 2014

සමාවෙන්න....

SORRY....
නිකම්ම නිකම් අකුරු 5ක් ද...
නෑ ඒක නිකම්ම නිකම් අකුරු නෙමෙයි..
ගැඹුරු අරුතක් තියන වචනයක්...
හැබැයි....
අද ඕනම කෙනෙක්ගෙන්...
නිකම්ම කියවෙන ,වටිනාකමක් නැති..
වචනයක් වෙලා... 
මට හැගෙන විදියට...
එහෙමයි...
sorry , එහෙම කියනවට වඩා...
සමාවෙන්න මං අතින් වුණ වැරුද්දට...කීවොත්....
 එතන ඇත්තටම sorry කියන එකට
හොඳ තේරුමක් තියනව..
ලේසියට sorry කියනව වගේ නෙමෙයි..
ඔයාගෙම හදවතින් අහන්න... 
sorry කිව්වෙ හදවතින්මද කියල...

4 comments:

  1. Sorry කියනවට වඩා සමාවෙන්න කිව්වම හිතට වදින නිසා තමයි දැං කාලෙ මිනිස්සු Sorry කියල ලිස්සල යන්නෙ.

    ReplyDelete