Saturday, September 4, 2010

විභාගය...

සිතේ සතුටින්...
පියනැගුවා පාසලට නොදැන කිසිවක් හරි හැටි,
වසරින් වසර එකේ සිට පහ දක්වාම...
පළමු කඩඉම ඒකලු...(5 වසර)
සිතුවේ නෑ නිමයි කියා එයින්...
ගත් දිරියෙන් ජය ගෙන සා.පෙළ...පිය නැගුනා උසස් පෙළට,
සිතට සතුටුයි .. නිමකළා ජයගෙනම එය....
දැන් මා සරසවි බිමේ...සිතුවේ එදා නිම බව විභාගය,
නමුත් අද... ‍සයමසකට වරක් පෙනී සිටිමි
එදා සතුටින් නිම බවට සිතා සිටි ...
විභාගයට

2 comments:

  1. ජීවිතේම ප්‍රශ්න පත්තරයක් වෙච්ච එකේ ඕවත් වැඩද?දැන් ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙනකන් විතරනේ කියල සතුටින් පාඩම් කරන්න... :D :D

    ReplyDelete
  2. පබළු අක්කි,එහෙම හිතගෙන පාඩම් කරන්න තිබුන මේ ජිවිතේ ගැන තෘප්තිමත් නම්.. උදේ ඉදන් හවස් වෙනකම්ම දේශණ වලට ගිහින් නිදහසේ හුස්මක් ගන්නෙ,පොතක් අල්ලන්නෙ අධ්‍යන නිවාඩු කාලෙට තමයි...හිතට පොඩි සතුටක් තියෙන්නෙ කැම්පස් තේරුණු එකෙන් ගෙදර අය සතුටු වෙන එක නිසයි...

    ReplyDelete