Saturday, July 28, 2012

උගත්කම සහ ධනය



කෙනෙක් හිතාවි මේ එකක් කියල,‍‍
එහෙමද ඔයත්....
ඇත්තටම මේ කියන උගත්කම ,
ධනය...එකක්ද නැත්නම් දෙකක්ද...
මම දකින විදියට නම් මේ උගත්කම , ධනය
කියන්නෙ දෙකකට ....
නිකම්ම නිකම් වචන දෙකක්නම් නෙමේ...
ලොකු අරුතක් සැගවුණ වචන දෙකක්...
"ධනය තියනවනම් උගත්කම ගන්න එක හරි ලේසියි "
මේ කථාවට කව්රු එකඟ උනත් මම විරුදධයි...මොකද
ධනය වියදම් කරල ගන්න උගත්කම කවදහරි මට්ටු වෙනව...
ඔව් ඔව් මාට්ටුත් වේවි.... හැබැයි නියම උගත්කම කවදාවත්ම
පරදින්නෑ....ඔව් කවදාවත්ම.....උගත්කම කියන දේ කාටවත්
බලෙන් ගන්නත් බෑ....කාටවත්ම....
හැබැයි....මතකතියාගන්න.... උගත්කමින් සාධාරණව උපයන රුපියලත්...
අසාධැරණව උපයන රුපියලත් අතර ලොකු වෙනසක් තියනව....
අන්තිමටම....නියම උගත්කම ඉතුරුවේවි....ධනය නැතිවෙලා යාවි...
එතකොටනම් උගත් මනුස්සයා දිනුම්.....

7 comments:

  1. meka harima lassanai...keep it up bro!!!!!!!!!!
    Upeksha

    ReplyDelete
  2. Replies
    1. ගොඩක් ස්තුතියි යාළුවා....

      Delete
  3. ඇත්ත කතාව සහෝ..

    ReplyDelete
  4. ඇත්ත කතාව සහෝ..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි... ගොඩක් අය පිළිගන්න අකමැති ඇත්තක් මේ යාළු...

      Delete