Wednesday, February 9, 2011

ගම හා නගරය

හරියටම මාස 2ක කටත් වඩා ගතවුනා...
ඉතින් පොඩි විවේකයක් ලැබුන නිසා ආව මේ පැත්තට...
ගම හා නගරය...
එහෙමම කිවම විහිළුවක් වගේ නේද?
මෙහෙම ඇහුවොත්...ගමද නගරයද කියල...
හැමෝම ආදරෙයි ගමට...ඒත් ඒත් ..
ඒ අපි ආදරේ කරන ගම දැන් වෙනස් වෙලා...
ඔව්, හොදටම වෙනස් වෙලා.. අදුන ගන්න බැරි වෙන තරමටම...
නගරයෙයි ගමෙයි වෙනසක් නැති තරම්...
ඉස්සර ගමේ තිබුන සුන්දරත්වය දැන් දකින්නවත් නැ...
ඒ ගැමිකම ... ?
දැන් නගරයයි ගමයි වෙනසක් නැ.... ඇත්තටම ඇත්තටම දුක හිතෙනව...
අපි ආස ඒ ගැමි කමට....

3 comments:

  1. හිතට දැනෙන හැගෙන දේ ලියල යන්න...හොදේ

    ReplyDelete
  2. ea unata samahara gam wala gemiyange thamath ea gamikama tiyanawa.palathen palathata owunge bhashawa, sirith wirith saha ape kama thamath ea widiyatama tiyanawa.wisheshayenma wedihiti aygawa apita ea widiyatama gemikama bala ganna puluwan...

    -Chintha

    ReplyDelete
  3. අද අපි කියන්නෙ සමහර අය කියල... ඉස්සර හැමෝගෙම තිබුන ගැමිකමට

    ReplyDelete