Saturday, May 24, 2014

විටෙක අපි.......

විටෙක . . . 
අපි දිනනව ජීවිතය..
විටෙක..
පරදිනව...සමහර වෙලාවට
පරාජය වෙලා වගේ දැනෙනව...
හැබැයි...
හැම පරාජිත අවස්ථාවකම 
අපිට පොඩිම පොඩි හරි..
වාසනාවක් තියනව..
ඒ වාසනාව අපි හොයාගන්න ඕනි..
ඉතින්.. අයෙමත් අපිට පුළුවන් නැගිටින්න...
ඕව්..නැගිටින්න... ජීවිතය දිනනව කියන්නෙ..
වැටෙයි එහෙම නැත්තම් පරදී කියල...
උත්සහය අත්හරින එක නෙමෙයි..
වැටෙන්න වැටෙන්න නැගිටින එක..
මතක තියාගන්න.. වැටි වැටි නැගිටිද්දි..
ඔයා දන්නව වැටුනෙ ඇයි කියල...
ඉක්මනිනම ඔයා හරියටම නැගිටිනව සත්තයි..
ආයෙ කාටවත්ම වට්ටන්න බැරි විදියට... එ් වෙලාවට තමයි..
අපි හරියටම ජීවිතේ දිනුව කියන්න පුළුවන්...

2 comments:

  1. ඇත්ත කතාව. පරදින්න හේතු වැඩියෙන් අත්වින්ද කෙනෙක්ව පරද්දන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බස්සි අදහසට.... :)

      Delete