Friday, September 4, 2015

වැස්ස...




වැස්ස....
 දියබිංදු එකින් එක..
එකපෙලට ඇද හැලෙන..
එකදිගට වැටෙනකොට එපාවෙන...
වැටෙන් නැත්තන් ඕන වෙන..
හරි පුදුම වැස්ස..

0 comments:

Post a Comment