නුඹ නෙත නොගැටුනු දසුන් කොතෙකුත් ඇතමහ මඟ දුවනා බස් රියතුල මා හිතවත් සබඳ....එහි ඉමිහිරි රස දනුයේ ඉන් පීඩිත එක් මඟියෙකු පමණ.....නුඹ පීඩිත වූ පමණිණ් නොබනිනු අප ලන්දුන් හට......
සබඳ, කියවා බලනු මැන නැවතත් මගෙ පදවැල්..එහි නැත බැන ලදුනට කිසි විටෙකත්...එහි ඇත සමහරෙකුගේ හැසිරුම ගැනනම්..පෙනෙනා පරිදි ඔබත් එලෙසම කරනා විලසක්...
නුඹ නෙත නොගැටුනු දසුන් කොතෙකුත් ඇත
ReplyDeleteමහ මඟ දුවනා බස් රියතුල මා හිතවත් සබඳ....
එහි ඉමිහිරි රස දනුයේ ඉන් පීඩිත
එක් මඟියෙකු පමණ.....
නුඹ පීඩිත වූ පමණිණ් නොබනිනු අප ලන්දුන් හට......
සබඳ, කියවා බලනු මැන නැවතත් මගෙ පදවැල්..
ReplyDeleteඑහි නැත බැන ලදුනට කිසි විටෙකත්...
එහි ඇත සමහරෙකුගේ හැසිරුම ගැනනම්..
පෙනෙනා පරිදි ඔබත් එලෙසම කරනා විලසක්...