Saturday, September 5, 2015

මල්ල...


කොල්ලෙක් හිටන්  ඉන්නා
විට එල්ලන් මල්ල...
ගන්නට එකෙක්වත් නැත බසයේ ලගපාත..
කෙල්ලක් හිටන් හිටියොත් එල්ලන් මල්ල...
දුසිමට වඩා ඉන්නව ගන්නට මල්ල...

2 comments:

  1. එක් මඟියෙක්September 5, 2015 at 8:51 AM

    නුඹ නෙත නොගැටුනු දසුන් කොතෙකුත් ඇත
    මහ මඟ දුවනා බස් රියතුල මා හිතවත් සබඳ....
    එහි ඉමිහිරි රස දනුයේ ඉන් පීඩිත
    එක් මඟියෙකු පමණ.....
    නුඹ පීඩිත වූ පමණිණ් නොබනිනු අප ලන්දුන් හට......

    ReplyDelete
  2. සබඳ, කියවා බලනු මැන නැවතත් මගෙ පදවැල්..
    එහි නැත බැන ලදුනට කිසි විටෙකත්...
    එහි ඇත සමහරෙකුගේ හැසිරුම ගැනනම්..
    පෙනෙනා පරිදි ඔබත් එලෙසම කරනා විලසක්...

    ReplyDelete